Sunday, May 03, 2026
Follow Us
State

බස් ගාස්තුව ගැන ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා කියූ දේ

State

අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ නාඩු වී කිලෝවක් රුපියල් 90කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 92 කට මිලදී ගැනීමට ඊයේ දින (05) පියවර ගෙන තිබුණි.

State

While issuing an extraordinary gazette notification the Health Ministry announced that people should not enter public places without having proof of being fully vaccinated against the Coronavirus from April 30.

State

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙන්න

State

රජය දැවැන්ත සංවර්ධනයක් සමගම ජනතා සුබසාධනය ද පවත්වාගෙන යන නමුත් මේ සියල්ල සිදුකරන්නේ ඉතාමත් අසීරුවෙන් යැයි අමතක නොකළ යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

State

අත්‍යාවශ්‍ය ආනයන සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීමටත්, ආහාර සහ ඉන්ධන මිළදී ගැනීමේදී පාරිභෝගිකයන්ට කූපන් ක්‍රමයක් හඳුන්වාදීමටත් රජයට සිදුවනු ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරයි.

State

විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට කැඳවීම සඳහා කඩිනමින් අනුමැතිය හිමිවනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

State

නිදහස් අධ්‍යාපනයෙන් රාජ්‍ය සේවයට එක්වන නිලධාරීන්ට ජනතාව වැටුප් ගෙවන බැවින් එම ජනතාව සිය හාම්පුතුන් ලෙස සළකා ඔවුන් වෙනුවෙන් තම සේවා කාර්යක්ෂමව ඉටු කිරීමට රාජ්‍ය සේවකයින් වගබලා ගත යුතු බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පවසයි.

State

ගෑස් උඳුන් සඳහා ප්‍රමිති සහතිකය අනිවාර්ය කිරීම සඳහා වන කටයුතු මේවනවිට කඩිනම් කර ඇති බව තාක්ෂණ අමාත්‍යංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ තවත් සති දෙකක් ඇතුළත ඒ සඳහා වන නීති සකස් කිරීමට කටයුතු කරන බවයි.

State

අද ඉල්ලුම මත අකැමැත්තෙන් වුවද විදුලිය කපන්න වෙනවා

State

නිදහස් දිනය වෙනුවෙන් නිදහස ලැබූ සිරකරුවන්

State

නව ඉන්ධන මිල ගණන් මෙන්න

State

වත්මන් ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය යැයි ආණ්ඩුවේ බොහෝ අය පවසන කතාව බොරුවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

State

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

State

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වන දරුවන්ට විශේෂ කාමරයක්

State

රජය විසින් ආනයනය කරනු ලබන සිමෙන්ති තොග තවත් සති 03ක් තුළ වෙළදපොලට නිකුත් කරන බව ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් කිර්ති රංජිත් අබේසිරිවර්ධන පැවසුවේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,500කට අඩු මුදලකට පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බවයි.

State

එකිනෙකාට ගරු කරන, අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්ථනයක් තුලින් අපට නිදහසේ අරුථ තවත් පුළුල් කරගත හැකියැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.