හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දෙනවාද, නැද්ද යන්න අද පස්වරුවේ ප්‍රකාශ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
සෞඛ්‍ය සීමාවලින් තොරව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට නම් ජනතාව අද සිටම ඒ සඳහා කැපවීම් කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.
Sri Lanka will take steps to import essential medicinal drugs from India under the line of credit next month, a Minister said.
සතොස මගින් ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අද (31) සිට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පෙබරවාරි මාසයේ මැද භාගය හෝ මාර්තු මාසයේ මුල් සමය වනවිට අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
දේශීයව බෝතල් කල පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිළ දක්වමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අහෝසි කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පානීය ජල බෝතල් සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කළේ තාවකාලිකව බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
සංචාරකයින් සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දුන්නේ මෙරට ජනතාවගේ ආරක්ෂාව සහ විදෙස් සංචරකයින්ගේත් ආරක්ෂාව වෙනුවෙන් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. එක් සංචාරකයෙක් සඳහා මසකට අයකරන්නේ අමෙරිකානු ඩොලර් 12 ක් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික ක්‍රියාමාර්ග මේවනවිට ආරම්භ කර තිබෙනවා.
විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට කැඳවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඇතැමුන් දේශපාලන වේදිකාවේදී එන්නත්කරණය අධෛර්යමත් කිරීමට ගෙන ගිය වැඩපිළිවෙළට ජනාධිපතිවරයා නිහඬව පිළිතුරු ලබාදෙමින් රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදුන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ එන්නත්කරණයට වසරක් සපිරිම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ 29 පැවති උත්සවයට එක්වෙමින්.
Page 225 of 638