අද දිනයේ ගොඩබෑමට නියමිත පෙට්‍රල් නෞකාවට ශ්‍රී ලංකා රජයට ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් මිලියන 335 කට අධික මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. එම නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණ ඇත්තේ ඉකුත් 27 වනදායි. කෙසේවෙතත් ඊට නියමිත මුදල් නොගෙවීම හේතුවෙන් නෞකාව මුහුදේ නැංගුරම්ලා තිබුණා. එම නෞකාව මුහුදේ නැංගුරම්ලා තිබූ දින ගණන 51 ක්.
- Discussions over forming the cabinet is ongoing
- It is learnt some MPs from the main opposition SJB are also in discussions with the PM
- Senior MPs are of the view that the Finance portfolio should be kept by Wickremesinghe himself
- President gives his consent to the new constitutional amendments
- The PM has informed the President that the cabinet will be limited 20 ministers only
ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය කොපමණදැයි තවමත් වාර්තා ලබාගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන සතිය දක්වා කල්ගොස් ඇති බවක් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඉකුත්දා ඇතිවූ නොසන්සුන්තාවයෙන් අලාභ හානියට පත්වූ දේශපාලනඥයින්ගේ නිවාස රජයේ වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. දේශපාලනඥයින්ගේ නිවාස එලෙස රජයේ මුදලින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරමින් ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණය වෙමින් පතිනවා.
කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුද හමුදා කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවල අද සිට නැවත ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කර සිටිනවා.
රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවයේ කාර්යය මණ්ඩලය කැඳවීම සීමා කිරීම සම්බන්ධයෙන් යෝජනාවලියක් සකස් කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.
උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් නිකුත් කිරීම අක්‍රීය වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Says no change in stance on motion on President
Says he advised Opp. MPs to allow adjournment debate by Govt. MPs on attacks on their homes/properties to take precedence
Says Opp. chose wrong strategy
Page 183 of 638