Friday, February 20, 2026
Follow Us
State

අද සිට දිවයින පුරා විශේෂ වැටලීම්

State

ෆයිසර් එන්නත ලබාගෙන නොමැති පිරිස්වේ නම් හැකි ඉක්මණින් එම එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේදී එන්නත් ගෙනඒමේ වැඩසටහනට බාධා එල්ල විය හැකි බවයි.

State

එළඹෙන කන්නය සඳහා වීවගාවට පොහොර නොමැති හෙයින් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිමේ සම්භාවිතාවක් ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

State

හෙට සිට විදුලිය කප්පාදුවට විශේෂ කාලසටහනක්

State

ලබන ජුනි මාසය සදහා පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් සදහා මේ වනවිට මුදල් ගෙවීම් සම්පූර්ණ කරමින් ඇතැයි ආණ්ඩුව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ජූලි මාසයට අදාළ පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් ලබාගැනීම සදහා මේ වනවිටත් ටෙන්ඩර් කැඳවා ඇති බවයි. ඉදිරි දින 3ක් හෝ 4 ක කාලයක් තුළ රට තුළ පවතින ඉන්ධන පෝලිම් අවසන් වනු ඇති බවටයි ආණ්ඩුව විශ්වාසය පළ කරන්නේ.

State

හරීන් සහ මනූෂත් ඇමති ධූර භාරගනී

State

ඉන්ධන පිරවුම්හල් අසළ මාර්ග අවහිර කිරීම සහ කළහකාරී ලෙස හැසිරෙන්නේ නම් එම පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් නොකරන බව බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

State

පෙට්‍රල් සහ ඩීසල් ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

State

Fears delay to appoint Finance Minister will derail overall measures to ensure macroeconomic stability
Says SL’s political stability seems restored and going in the right direction
Asserts he is comfortable to continue his job
Recommendations for legal and financial advisers for the restructuring will be tabled for Cabinet approval soon

State

බලශක්ති ඇමතිගෙන් දැනුම්දීමක්

State

විදුලි කප්පාදු සිදුවන හැටි

State

Sri Lanka is one of the few nations which is expected to go without food in the global food shortage which is expected within this year, Prime Minister Ranil Wickremesinghe told Parliament yesterday.

State

ලබන අගෝස්තු මාසය වනවිට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාවක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.

State

ලයිසන් ඉල්ලුම්කරුවන්ට කරන්න යන දේ

State

පසුගිය මැයි 09 වැනිදා සිදු වූ සිදුවීම් අතරතුර සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරමින් ප්‍රචණ්ඩත්වය පැතිරවූ පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

State

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි 22 වනදා සිට ජුනි 01 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

State

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ඉරිදා කරන්න යන දේ

State

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් රජයේ නිලධාරීන් අද දිනයේ සේවයට කැදවුවද දුම්රිය සහ ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙනවා. ඉන්ධන හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවලට අදාළ රජයේ නිලධාරීන් පමණක් අද දිනයේ සේවයට වාර්තා කළ යුතු බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේ.