Monday, May 04, 2026
Follow Us
State

පැය 02 විනාඩි 10 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අනුමැතිය ලබා දී ඇත.

State

ලංකාවේ ආර්ථිකයෙන් සතුන්ටත් බලපෑම්

State

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශය අද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඒ, උදෑසන දහයටයි.

State

ඩොලර් ගේන්න රජයෙන් අලුත් වැඩක්

State

සංශෝධනය කරන බදු පනත් මෙන්න

State

ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීම සදහා ගොවීන් මුහුණ පා සිටින ප්‍රධාන ගැටළු කිහිපයකට කඩිනම් විසදුම් ලබා දිය යුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ බීජ, කෘෂි රසායනික හා පොහොර ගැටළු මෙන්ම සී සෑමේ දී මුහුණ පෑමට සිදුව ඇති ඉන්ධන ගැටළුවට වහාම විසදුම් ලබා දිය යුතු බවයි.

State

සා/පෙළ සිසුන්ට විශේෂ පණිවුඩයක්

State

සිවිල් ගුවන් සේවා අධිකාරියේ රාජකාරී ක්‍රමවේදයේ වෙනසක්

State

රාජ්‍ය සේවය “ඊ රාජ්‍ය සේවයක්” වෙන ලකුණු

State

දැනට ක්‍රියාත්මක අමාත්‍යංශය සඳහා අයත් රාජ්‍ය ආයතන, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

State

විශේෂ දුම්රිය සහ වෙන් කළ ආසන සඳහා අයකරන ගාස්තු සියයට 30කින් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ ජුනි මස පළමුවනදා සිට එම ගාස්තු වැඩි වීම ක්‍රියාත්මක වන බවයි.

State

කාණ්ඩ 11කට පමණක් විදුලි කපන කාලසටහන මෙන්න

State

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් තව දුරටත් පවත්වා ගෙන යාමට හා සහන ලබා දීම සඳහා රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

State

කුඩා දරුවන් තනිව මහමඟ කිසිදු කටයුත්තක නොයොදන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මවුපියන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

State

ජුනි මාසය වෙනුවෙන් ඉන්ධන ආනයනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 554ක් පමණ අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

State

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර තිබෙනවා.

State

කුඩා දරුවන් තනිව මහමඟ කිසිදු කටයුත්තක නොයොදන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මවුපියන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

State

AFP: Cash-strapped Sri Lanka took delivery Saturday of Russian oil -- which could soon be subject to a European embargo -- to restart operations at the country’s only refinery, the energy minister said.