Thursday, July 23, 2026
Follow Us
රාජ්‍ය සේවකයන්ට හදිසියේම දැනුම් දීමක්

රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්


රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

Aruna