ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍යය සංචාරයට සහභාගී වූ දූත පිරිස සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ගාල්ල වරායේ ආයේජනය සඳහා සමාගම් 03 ක් ඉදිරිපත්ව සිටින බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඉන් සුදුසුම ආයෝජකයා තෝරා එම සමාගමට ගාල්ල වරාය සංවර්ධනය කිරීමට නුදුරේදීම අවස්ථාව ලබාදෙන බවයි ඇමතිවරයා පවසන්නේ.
නිසාන් ලීෆ් ලංකාවට ගැළපෙන්නේ නෑලු
මින් මතුවට රාජ්‍ය අංශයට විදුලි වාහන විතරයි
විදුලි ත්‍රීවීලරේ කිලෝමීටරයට රුපියල් පහයි
සෑම සතියකම සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වන නමුත් ඊයේ කැබිනට් රැස්වීම පවත්වා නොමැති බව වාර්තා වේ.
මෙරටට ආනයනය කර බෙදා හරින ලද සහල් විෂ සහිත බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් දැඩි බලපෑමට ලක්වන ආගමික ස්ථාන 12,000 ක් පමණ පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේවෙතත් එම ආගමික ස්ථාන සඳහා සහනාධාර ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
ආනයනික සහල් විෂ සහිත බවට ජනතාවගෙන් පැමිණිල්ලක් ලැබුණහොත් ඒ ගැන පරීක්ෂා කිරීමට සූදානම් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
After several weeks of paying exorbitant prices to procure what used to be affordable snacks, consumers will witness a drop in the prices of confectionary products across all product categories.
Page 128 of 638