Tuesday, July 21, 2026
Follow Us
State

අද රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

State

තවදුරත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

State

ඉන්ධන ආනයනයේ දී සහනයක්

State

ඉදිරි මහ කන්නය සදහා බැංකු මගින් ගොවීන්ට වගා ණය නිකුත් කිරීමට මේ වනවිට ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ ඉකුත් සිකුරාදා සිට වගා ණය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි.

State

ණය ගැන ජනපති කළ අලුත්ම හෙළිදරව්ව

State

අමාත්‍යංශ කීපයකට වෙනසක්

State

අවශ්‍යතාවය අනුව QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට පියවර

State

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

State

ආභරණ ගෙන්න සීමාවක්

State

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් තවත් වසර 10 ක කාලයක් සඳහා වන්දි ලබාගැනීමට අවශ්‍ය බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර පැවසුවේ ගින්නෙන් විනාශ වී මුහුදුබත් වූ නෞකාවේ බලපෑම හේතුවෙන් තවමත් මුහුදු ජීවීන් මියයමින් ඇති බවයි.

State

සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසදන වැඩපිළිවෙලකට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

State

තාක්ෂණික කමිටුවක් පත්කරයි

State

ගිනි ගැනීමට ලක්වූ මෝදර මාදම්පිටිය කජීමා වත්තේ පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකුට කුමන හෝ ස්ථානයක නිවසක් ඇති බව අනාවරණ වී තිබෙනවා.

State

මෙරටට ගෙන්වූ ෆයිසර් එන්නත් මාත්‍රා තොගය මේ මස 31 වනදායින් කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

State

ජනපතිගෙන් අලුත් වැඩක්

State

තිරිගු පිටි කිලෝවක මිල ඉකුත් දා රුපියල් 85 කින් අඩු කළද එම සහනය මේ දක්වා පාරිභෝගික ජනතාව වෙත ලැබී නොමැති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

State

සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙනසක්

State

ශල්‍යාගාරවල තදබදය මගහරවා ගැනීමට විසඳුමක්