Saturday, July 18, 2026
Follow Us
State

තෙල් මිල ගැන අලුත් තීරණයක්

State

ලෝක ශේණීගත කිරීම්වලිනුත් ලංකාව පහලට

State

Geological Survey and Mines Bureau (GSMB) Chairman Senarath Hewage yesterday denied allegations that he was involved in mining sand by obtaining a license to a company owned by him while being the head of the insititution that issues licence for such mining.

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

මෙම වසර අවසන් වන විට ගුරුවරුන් 8,000 ට අධික පිරිසක් විශ්‍රාම යාමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම පුරප්පාඩු පිරවීම සඳහා මේ වන විටත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

State

ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

State

යෝජිත විදේශ ආයෝජන ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාදීමට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

State

නිෂ්කාශන වාර්තා ගැන විමසන්න දුරකථන අංක දෙකක්

State

රට රැකියාවලට යන්න ඉන්න අයට දැනුම් දීමක්

State

අමාත්‍යාංශ හතරක් තමන් යටතේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

State

රජය අලුතින්ම ගන්න යන තීරණේ

State

දීමනා ගෙවීම ප්‍රමාදයට හේතුව මෙන්න

State

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සියයකින් පමණ ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ, මාසිකව සිදු කෙරෙන මිල සංශෝධනයට අනුවයි.

State

මොනයම් හේතුවක් මත හෝ ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

State

පොසිල ඉන්ධන භාවිතය අඩු වෙයි ?

State

මැදිරිගිරිය ප්‍රදේශයේ ගැහුණු ළමුන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන සංගීත කණ්ඩායම තහනමක්ට ලක් කර නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.

State

මන්කි පොක්ස් වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත් ඒ පිළිබද අනියත බියක් ඇතිකරගත යුතු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

State

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කරන බව නිවේදනය කළා.