Friday, November 15, 2024
Follow Us
වාහනයකින් වසරකට රු.100ක් එකතු කරයි

තවත් අරමුදලක් ස්ථාපිත කරන්න සැලැස්මක්


මාර්ග නඩත්තුවට අරමුදලක් ස්ථාපිත කරන බව 2023 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මේ සඳහා වාහනයකින් වර්ෂයකට රුපියල් 100ක මුදලක් අය කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna