Geological Survey and Mines Bureau (GSMB) Chairman Senarath Hewage yesterday denied allegations that he was involved in mining sand by obtaining a license to a company owned by him while being the head of the insititution that issues licence for such mining.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත.
එළඹෙන සංචාරක සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සම පිටව යන ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන බාධාවකින් තොරව ලබා දීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකසා ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.
ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
ලංකා සතොසේ නව භාණ්ඩ මිල ගණන් මෙන්න
ලංකා සතොස ආයතනය විසින් භාණ්ඩ වර්ග පහක මිල පහත දමා තිබේ.
ඒ අනුව සුදු සීනි,පාන් පිටි, හාල්මැස්සන්, ටින් මාළු සහ රතු පරිප්පු වල මිල මෙලෙස පහත දමා ඇත.
සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 22කින් පහත දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 238ක් ලෙසයි.
පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 279ක් වන අතර එය රුපියල් 96කින් අඩුකර තිබේ.
දේශීය සැමන් ටින් එකක මිල රුපියල් 105කින් අඩුකර ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 585ක් ලෙසයි.
හාල් මැස්සන් කිලෝවක නව මිල රුපියල් 1300ක් වන අතර එය රුපියල් 200 කින් අඩු කර තිබේ.
රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 398ක් වන අතර එය රුපියල් 17 කින් අඩු කර තිබේ.
Aruna
උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත සෆාරි අභයභූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබදව සොයා බලන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරට උපදෙස් දී තිබෙනවා.
The Government issued a new Gazette notification changing the regulations concerned to importers of confectionery items.
පසුගිය වසර කීපයක සිට නීති විරෝධී අන්දමින් සහ නීත්‍යානුකූලව විදේශ ගත වී වගකීම් පැහැර හැර ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 150ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
In a bid to cover losses, Kotelawala Defence University (UHKDU) Hospital has recently started charging Rs. 350 per day from family and friends who stay beside the patients.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කරන බව නිවේදනය කළා.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට 50ක පමණ පිරිසක් පාසල් නොඑන බව හඳුනාගෙන ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් කටයුතු අංශයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මිය කියයි.
ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Page 114 of 642