Saturday, February 14, 2026
Follow Us
ගුරුවරියන්ගේ සාරිය නිසා වෙනස් වෙන්න යන චක්‍රලේඛය

රාජ්‍ය සේවකයින්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛය සංශෝධනය කරන ලෙස තමන් අගමැතිවරයා වෙත දැනුම්දුන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

සාරිය හෝ ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී ගුරුවරියන් පිරිසක් පාසැල් වෙත පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Neth