Wednesday, September 02, 2026
Follow Us
විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

රැකියා කාණ්ඩ දෙකක් තාවකාලිකව අත්හිටුවයි


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ගෘහ සේවය සහ පිරිසිදු කිරීමේ සේවාවන්වලට අදාළ ලියාපදිංචි කටයුතු මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

Aruna