Tuesday, February 17, 2026
Follow Us
දහම් පාසලට වසර 125ක්- ආගමික උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

දහම් පාසල් සඳහා වසර 125ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ආගමික උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

කසාගල විහාරස්ථානයේ දී අද (23) ප.ව 1.30ට මෙම උත්සවය පැවැත්වීම නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

(news.lk)