Friday, September 26, 2025
Follow Us
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (26) පැවැත්වෙයි.

එහිදී තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.