ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් එම අමාත්‍ය ධූරය පුරප්පාඩු විය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ද මෙම දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියා.
(Neth)