Monday, July 07, 2025
Follow Us
කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 1, 2 3, 6, 7, 8, 9,10, 11, 12 සහ 13 ප්‍රදේශයන්ට අද රාත්‍රී 10 දක්වා ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

කොළඹ 4 සහ 14 ප්‍රදේශයන්ට අඩු පීඩනයෙන් යුතුව ජල සැපයුම සිදුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටින්නේ.

(Neth)