Monday, February 16, 2026
Follow Us
අදත් කොරෝනා ආසාදිතයින් වාර්තා වී නැහැ

අද (26) ප.ව 04.45 වන විටත් කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු පුද්ගලයෙකු වාර්තා නොවූ බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 102 ක් වාර්තා වී ඇති අතර අද දිනයේත් සුවය ලැබූ සිව් දෙනෙකු IDH රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 7 ක් සුවය ලබා තිබේ.

(LNW)