Sunday, September 27, 2026
Follow Us
කොරෝනා රෝගීන් 102න් කොළඹ - 21යි, කළුතර 13යි, ගම්පහ 10යි

ඊයේ (24) දිනය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 102ක් වාර්තා වී තිබුණු අතර ඉන් 21 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙනුත් 13 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙනුත් 10 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම දිස්ත්‍රික්ක තුන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙන බවයි.

(LNW)