දැනට හමුවී ඇති COVID-19 වෛරසය ආසාදිතයන් 100 දෙනාට අමතරව විද්‍යාත්මක ගණන් බැලීමට අනුව හඳුනා නොගත් ආසාදිතයින් 552ක් සමාජය තුළ සැරිසරණ බවත් අප්‍රේල් 7 වනදා වන විට රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල් වලට පැමිණිය හැකි බවට අනුමාන කරන බවත් රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව සමාජයේ සියළු දෙනා දැනුම්වත් වීම පිණිස ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේ පළකර සිටිමු.
(Lanka Leads)