Saturday, March 28, 2026
Follow Us
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළට

මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඊයේ (18) දිනයේදී වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇත.

මේ වන විට රෝහල් ගත කර අධික්ෂණයේ පසුවන මුළු රෝගීන් සංඛ්‍යාව 243ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

(Neth)