Friday, February 06, 2026
Follow Us
දැඩි කොන්දේසි මත පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට අවසර

දැඩි සීමා යටතේ පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

රු.6000ක උපරිම මිලකට යටත්ව එම පරීක්ෂණ සිදු කිරීම කළ යුතුයි.

(Lanka Leads)