කොරෝනා වෛරසය වැඩියෙන් පැතිරිය හැකි ප්‍රදේශ කිහිපයක් දැනුම් දෙයි කොරෝනා වෛරසය පැතිරීමේ අවධානය වැඩි ප්‍රදේශ කිහිපයක් ගැන මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසයි පුත්තලම් දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ , බස්නාහිර පළාතේ කොළඹ සහ දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශ කොරෝනා වෛරසය පැතිරීම වැඩි ප්‍රදේශ ලෙස හදුනා ගැනේ. (Aruna)