Friday, February 06, 2026
Follow Us
විභාග රැසක් දින නියමක් නොමැතිව කල් යයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ විභාග රැසක් කල් තබා ඇත.

මේ බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විභාග දින නියමක් නොමැතිව කල් දමා ඇති බවත් නැවත විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

exm

(Lanka LEads)