Tuesday, February 10, 2026
Follow Us
2021 මාර්තු වන තෙක් ජිනීවා යෝජනාවලියෙන් ඉවත් විය නොහැකියි… මානව හිමිකම් කවුන්සිල ආරංචි මාර්ග කියයි

2021 මාර්තු මස වන තෙක් ජිනීවා යෝජනාවෙන් ඉවත් විය නොහැකි බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග ඊයේ පැවසීය.


එම යෝජනාව සම්මත වූවක් නිසා එලෙස ඉවත් විය නොහැකි බව එම ආරංචි මාර්ග කීවේය.

එහෙත් බි‍්‍රතානය රාජ නීතිඥ ජෙප්වි නයිස් පැවසුවේ මේ යෝජනාවට හිටපු ජනපති අවසරය නොලැබීම නිසා එය නීති විරෝධී බවයි.

(Lanka Leads)