Friday, September 04, 2026
Follow Us
73 වන ලෝක රූ රැජින තරඟාවලියේ අවසාන මහා තරඟය හෙට- ශ්‍රී ලංකාවෙන් ප්‍රතිභා

73 වන ලෝක රූ රැජින තරඟාවලියේ අවසාන මහා තරඟය හෙට වියට්නාමයේ නහ් ට්‍රෑන්ග් (Nha Trang) හි පිහිටි April 2 Square හිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟයට සහභාගී වන්නේ ප්‍රතිභා ලියනාරච්චියි. ඇය 

ලොව පුරා රටවල් 120කට ආසන්න සංඛ්‍යාවක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලියේදී ඇය අනු තරඟ කිහිපයක දී ජයග්‍රහණ 04 ක් වාර්තා කරමින් මෙවර තරඟාවලියේ කැපී පෙනෙන තරඟකාරිනියක් බවට පත්ව සිටි.