Saturday, July 04, 2026
Follow Us
මොනරුන්ත් රට යයිද?

රිලවුන් මෙන්ම මොනරුන්ද අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසයි.

රිලවුන්ගෙන් මෙන්ම මොණරුන්ගෙන්ට වගාවලට විශාල හානියක් වන බවයි ඔහු සඳහන් කළේ.

චීන සඳහා රිලවුන් ලක්ෂයට යැවීම සම්බන්ධයෙන් මේ දිනවල වාර්තා වන අතර සතුන්ගෙන් සිදුවන වගා හානි නිසා ගොවීන් දැඩි අපහසුතාවක් පත් වී සිටින බව ද ගොවි සංවිධාන පෙන්වා දී තිබේ.