Sunday, February 22, 2026
Follow Us
රටම ආශිර්වාද කළ විවාහය

විශේෂ අවශ්‍යතා ඇති යුවළකගේ විවාහ උත්සවයක් කළුතර, වලල්ලාවිට ප්‍රදේශයෙන් වාර්තා වුණි.

දෙඇස් නොපෙනෙන පුද්ගලයෙකු සහ කතා කිරීමට නොහැකි කාන්තාවක් අතර එම විවාහ උත්සවය පසුගියදා සිදුකෙරුණි.

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ දක්ෂතා ඔප්නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වලල්ලාවිට සාරාණන්ද පදනමේ අනුග්‍රහයෙන් එම විවාහය සිදුකර තිබුණි

-Aruna