Saturday, July 04, 2026
Follow Us
අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය හෙට

අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය හෙට (16 ඉරිදා) පූර්වභාග 9.41ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම යෝග්‍ය වේ.