Sunday, February 22, 2026
Follow Us
අද සිට විශේෂ දුම්රිය කිහිපයක්

අලුත් අවුරුදු සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම විශේෂ දුම්රිය එළැඹෙන 17 වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක කිරිමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.