Saturday, July 04, 2026
Follow Us
ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තහනමක්

ඇෆ්ගනිස්ථානයේ හේරත් පළාතේ උද්‍යාන හෝ හරිත අවකාශ සහිත අවන්හල්වලට කාන්තාවන් ඇතුළු වීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාන්තාවන් හිජාබය පැළඳ නොසිටින බවට ආගමික පූජකවරුන් කළ පැමිණිලි හේතුවෙන් මෙම තනහම සිදු කොට ඇත.

තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් එම තහනම සිදු කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.