Sunday, February 22, 2026
Follow Us
ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අභාවප්ප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

82 වන වියේ පසු වූ ඒ් මහතා අද (01) උදෑසන ජාඇල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත.

1969 වසරේ රැයත් දවාලත් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා හන්තානේ කතාව, අක්කර පහ, අහස් ගව්ව, බඹරු ඇවිත්, සාගරයක් මැද, පොඩි විජේ, යස ඉසුරු ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.