Sunday, July 05, 2026
Follow Us
ගෝල් කොස්ට් ඕස්ට්‍රේලියා ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම්

2022 ගෝල් කොස්ට් ඕස්ට්‍රේලියා නෙට්බෝල් තරඟාවලියේ ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සුබ පැතුම් එක් කර තිබේ.


නොවැම්බර් මස 4-12 පැවති ගෝල් කොස්ට් නෙට්බෝල් 2022 තරඟාවලියේ පෑන් පැසිෆික් මාස්ටර්ස් වයස අවුරුදු 35 කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකාව නියෝජනය කළ කාන්තා කණ්ඩායම දිනාගන්නා ලදි.