Sunday, April 19, 2026
Follow Us
බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රයේ විදේශ රැකියා

බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රෙය් විදේශ රැකියා අවස්ථා ඉලක්ක කරගෙන පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා වන පුහුණු ආයතනයක් සහ, පුහුණු පාඨමාලා ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවලියක් පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත ඉදිරිපත් කර තිබේ.


මෙම යෝජනාව සීමාසහිත සී නෝර් පදනමේ සභාපති දුලාන් හෙට්ටිආරච්චි මහතා විසින් ඉදිරිපත් කර ඇත.

රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම පුහුුණු ආයතනය ආරම්භ කිරීමටයි නෝර් පදනම අපේක්ෂාවෙන් කරන්නේ.