Sunday, February 22, 2026
Follow Us
ශ්‍රී ලංකා මහබැංකුවෙන් විශේෂ දැනුම්දීමක් 

තම බැංකු ගිණුම් හා බැංකු කාඩ්පත් තොරතුරුවල  සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස  සියලුම ජනතාව වෙත ශ්‍රී  ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.  

තම username, password, PIN, OTP, සහ CVV තොරතුරු වෙනත් පාර්ශවයක් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසට මහ බැංකුව ජනතාව වෙත වැඩිදුරටත් දැනුම්දී ඇත.