Sunday, February 22, 2026
Follow Us
කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවයි

2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවා තිබේ. 

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ‌මෙහිදී ඉල්ලුම් කළ හැක.

ඒ අනුව පෙබරවාරි මස 13 වැනි දින සිට පෙබරවාරි මස 22 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කළ යුතු බවයි දන්වා තිබෙන්නේ.