Saturday, February 21, 2026
Follow Us
අද සිට පාසල් නිවාඩු

2022 වර්ෂයේ පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර අවසන් කිරීම සහ තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

එහි දැක්වෙන්නේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර (22) අවසන් වී දෙවන අදියර 2023 ජනවාරි 02දා සඳුදා දිනයෙන් ආරම්භ කෙරෙන බවයි.

Mirror