Saturday, February 21, 2026
Follow Us
ලසිත් මාලිංගට අලුත් තනතුරක්

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඔසී විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක වශයෙන් හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබේ.

මාලිංගට අමතරව හිටපු වේග පන්දු යැවීමේ ක්‍රීඩක නුවන් කුලසේකරද අදාළ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසින් කටයුතු කරනු ඇත.

Aruna