Saturday, February 21, 2026
Follow Us
නාඳුනන මළ සිරුරක් වැල්ලම්පිටියෙන් හමුවෙයි

වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ කැළණි ගඟේ ඉවුරේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලීසිය පැවසුවේ මියගොස් ඇති අයගේ අනන්‍යතාව තහවුරු කරගෙන නොමැති බවයි.

 

මෙම මළ සිරුරේ ඉනෙන් පහළ කොටස නොමැති බවද පොලීසිය සදහන් කරයි.

 

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුරටත් නිවේදනය කරයි.

Aruna