Saturday, February 21, 2026
Follow Us
දියවැඩියා බෙහෙත් හිඟයෙන් රෝගීන් අමාරුවේ

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා සියලුම රෝහල්වල දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රැසක් නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

බොහෝ රෝහල්වල ඉන්සියුලින් ඇතුළු සියලුම බෙහෙත් නොමැති තත්වයක් පවතින බවත් ජනතාව පවසති.

 

බෙහෙත් හිඟය හේතුවෙන් රෝගීන්ට ඇතැම් බෙහෙත් වර්ග පෞද්ගලික බෙහෙත් අළෙවිසල්වලින් මිලදීගැනීමට සිදුව ඇති බවත් වැඩි පිරිසක් බෙහෙත් මිලදී ගැනීමට මුදල් නොමැති විමෙන් අසරණ වී සිටින බවත් වෛද්‍යවරු පවසන බව වාර්තා වේ.

 

Aruna