Saturday, February 21, 2026
Follow Us
බිත්තර නිසා කේක් මිලත් ඉහළට

බිත්තරයක මිල ඉහළ යාම හේතුවෙන් උත්සව සමයේ කේක් ගෙඩියක මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සදහන් කළේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් වෙළදපොල තුළ බිත්තර හිගයක් ඇති කිරීමත් සමග වෙළදුන් බිත්තර ඉහළ අගයකට අලෙවි කරන බවයි.

 

මේ හේතුවෙන් ඉහළ මිල ගණන් වලට බිත්තර ගෙන කේක් වැනි ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

 

Aruna