Saturday, April 18, 2026
Follow Us
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට තියුණු ආයුධ ප්‍රහාරයක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.



නුගේගොඩ, පාගොඩ පාරේදී ඔහුට මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

සිදුවීමෙන් තුවාල ලැබූ ඩිලාන් සේනානායක මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

Neth