Saturday, February 21, 2026
Follow Us
රෝහල්වල එක්ස් රේ වාර්තා නිකුත් කිරීමත් අර්බුදයක

කුරුණෑගල ශික්ෂණ රෝහලේ එක්ස් රේ පිටපත් නිකුත් කිරීම මේවනවිට නතර වී ඇති බව වාර්තා වනවා. ඒ, එක්ස් රේ පිටපත් නිකුත් කිරීමට අවශ්‍ය එක්ස් රේ ෆිල්ම් හෙවත් විකිරණ සේයා පටල නොමැතිවීම හේතුවෙන්.

ඒ අනුව රෝගීන්ගේ එක්ස් රේ පරීක්ෂා සිදුකර අදාළ පිටපත ස්මාට් ජංගම දුරකථන ඇත්නම් ඒවාට පමණක් නිකුත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

Neth