Saturday, February 21, 2026
Follow Us
වතුකරයේ පාසැල් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් - ගුරු සංගමයේ ලේකම්

වතුකරයේ පාසල් වලට සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ පවතින තත්ත්වය හේතුවෙන් වතුකරයේ අධ්‍යාපනය කඩා වැටීමේ අවධානමක් ද පවතින බවයි.

Neth