Saturday, February 21, 2026
Follow Us
රටේ සංස්කෘතිය විනාශ කිරීමට දේශපාලනඥයින්ට ඉඩ නොදිය යුතු බව අගරදගුරු හිමියන් කියයි

උතුම්වූ බුදු දහමෙන් පෝෂණයවූ රටේ සංස්කෘතිය විනාශ කිරීමට කිසිදු දේශපාලනඥයෙකුට ඉඩ ලබාදිය නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඊට එරෙහිවන ලෙස මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි උන්වහන්සේ පැවසුවේ.

රට ගොඩනැගීම සඳහා චින්තන විප්ලවයක් රට තුළ බිහිවිය යුතු බවයි මීගමුව, කුරණ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පැවසුවේ.

Neth