Saturday, February 21, 2026
Follow Us
චමින්ද වාස්ට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන චමින්ද වාස් එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස එක්වීමට නියමිතයි.

චමින්ද වාස් ඩකා ඩොමිනේට්ස් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත ඇත.

ඩකා ඩොමිනේට්ස් කණ්ඩායමේ නායකත්වය බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක තස්මින් අහමඩ්ට හිමිව තිබේ.

බංග්ලාදේශ ප්‍රිමියර්ලීග් තරගාවලිය ලබන වසරේ ජනවාරි 5 වනදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

Aruna