Saturday, February 21, 2026
Follow Us
එක් එක් දිස්ත්‍රික්කයන්වල ගෑස් මිල

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්


එක් එක් දිස්ත්‍රික්කයට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් මිල දී ගත හැකි අවම මිල සටහන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය රු. 4,610ක් වේ.

වැඩිම මිල යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම මිල දැක්වෙන්නේ රු. 4,990 ක් ලෙසයි.

Litro Price 1

Aruna