Saturday, February 21, 2026
Follow Us
කළුතරට හෙට වතුර නෑ

හෙට ජල කප්පාදුව සිදු කරන ප්‍රදේශ මෙන්න


කළුතර ඇතුලු ප්‍රදේශ රැසකට හෙට (29) පෙරවරු 9.30 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුලු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

Aruna