Saturday, February 21, 2026
Follow Us
පොලීසියේ සියයට 30 කට ලෙඩ

පොලිස් වෛද්‍ය සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්


පොලිස් නිලධාරීන්ට බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාවක් පවතින බව පොලිස් වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පොලිස් නිලධාරීන්ගෙන් සියයට 20ත් 30ත් අතර පිරිසකට බෝ නොවන රෝග වැලඳී ඇති බවය.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවැති පොලිස් නිලධාරීන්ගේ අක්ෂි රෝග පිළිබඳ පරීක්ෂා කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

Aruna