Saturday, February 21, 2026
Follow Us
තමන්ට HIV ආසාදිතයෙක්ද දැනගත හැකි වෙබ් අඩවිය මෙන්න

HIV ආසාදිතයෝ මසකට 60ක් ලියාපදිංචි වෙයි


HIV ආසාදිත වී ඇත්දැයි හඳුනාගැනීම සඳහා මසකට පුද්ගලයන් 60 දෙනෙකු පමණ පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන බව ජාතික ඒඩ්ස් මර්දන ඒකකය පවසයි

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය කියා සිටියේ ඕනෑම පුද්ගලයෙකුට www.know4sure.lk වෙබ් අඩවිය ඔස්සේ තමන්ට HIV ආසාදිත වී ඇත්දැයි පරීක්ෂණ සිදුකරගැනීම සඳහා වේලාව වෙන්කර ගැනීමට හැකියාව පවතින බවයි.

Aruna